පහේ හපනුන් වෙනුවෙන්ම වෙන්වූ එකම සිංහල බ්ලොග් අඩවිය

ගුහලෝක එකට ගැටීමට ඉඩක් නැත්තේ ඇයි?

0 comments

සූර්යා වටා ගමන් කරන්නා වූ අප ජීවත් වන සෞරග්‍රහ මණ්ඩලයට අයත් නව ග්‍රහයින් ගමන් කරන්නේ නිශ්චිත දුර ප්‍රමාණයකින් එකම චක්‍රයකට අනුව බැවින් ඒවා එකිනෙකට ගැටීමට ඉඩක් නොමැත.

අපගේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් එකම තාරකාව වන සූර්යා වටා භ්‍රමණය වන ග්‍ර ලෝක අනුපිළිවෙළින් මෙසේයි. බුධ, සිකුරු, පෘථිවිය, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන්, ප්ලුටෝ. (ප්ලූටෝ ග්‍රහයකු ලෙස සැලකිය නොහැකි බවට වර්තමාන විද්‍යාඥයෝ සම්මුතියකට පැමිණ සිටිති.)

විශාලතම ග්‍රහයා වන බ්‍රහස්පති පෘථිවියට ළඟින්ම ගමන් කරන අවස්ථාවේ දී පවා පෘථිවියේ සිට බ්‍රහස්පතිට ඇති දුර ප්‍රමාණය සැතපුම් 36,70,00,000කි.(තිස් හය කෝටි හැත්තෑ ලක්ෂයකි.) එබැවින් එකට ගැටීමට ඉඩක් නැත.

Share this article :
අපගේ මම බ්ලොග් අඩවිය ගැන ඔබට දැනෙන දේ අපට කියන්න. එය ඔබට ඉතා හොඳ සේවාවක් සැපයීමට අපට මහත් සවිබලයකි. FB code here
 
Support : Cara Gampang | Creating Website | Johny Template | Mas Templatea | Pusat Promosi
Copyright © 2011. Scholarship.lk - All Rights Reserved
Template Created by Creating Website Modify by CaraGampang.Com
Proudly powered by Blogger