සූර්යා වටා ගමන් කරන්නා වූ අප ජීවත් වන සෞරග්‍රහ මණ්ඩලයට අයත් නව ග්‍රහයින් ගමන් කරන්නේ නිශ්චිත දුර ප්‍රමාණයකින් එකම චක්‍රයකට අනුව බැවින් ඒවා එකිනෙකට ගැටීමට ඉඩක් නොමැත.
අපගේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් එකම තාරකාව වන සූර්යා වටා භ්‍රමණය වන ග්‍ර ලෝක අනුපිළිවෙළින් මෙසේයි. බුධ, සිකුරු, පෘථිවිය, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන්, ප්ලුටෝ. (ප්ලූටෝ ග්‍රහයකු ලෙස සැලකිය නොහැකි බවට වර්තමාන විද්‍යාඥයෝ සම්මුතියකට පැමිණ සිටිති.)
විශාලතම ග්‍රහයා වන බ්‍රහස්පති පෘථිවියට ළඟින්ම ගමන් කරන අවස්ථාවේ දී පවා පෘථිවියේ සිට බ්‍රහස්පතිට ඇති දුර ප්‍රමාණය සැතපුම් 36,70,00,000කි.(තිස් හය කෝටි හැත්තෑ ලක්ෂයකි.) එබැවින් එකට ගැටීමට ඉඩක් නැත.