01. දැනට අවුරුදු තුනකට පෙර තාත්තාගේ වයස මගේ වයස මෙන් 5 ගුණයකි. දැන් මගේ වයස අවුරුදු 10කි. තාත්තාගේ වයස කීයද?
_______________________________________________________________
02. දැනට අවුරුදු 5කට පෙර අම්මාගේ වයස මගේ වයස මෙන් හය ගුණයකි. දැන් මගේ වයස අවුරුදු 10කි. දැන් අම්මාගේ වයස කීයද?
_______________________________________________________________
03. දැනට අවුරුදු දෙකකට පෙර අයියාගේ වයස මගේ වයස මෙන් තුන් ගුණයකි. දැන් අයියාගේ වයස අවුරුදු 11ක් නම් දැන් මගේ වයස කීයද?
_______________________________________________________________
04. දැනට අවුරුදු තුනකට පෙර අක්කාගේ වයස මගේ වයස මෙන් සිව් ගුණයකි. දැන් අක්කාගේ වයස අවුරුදු 1ක් නම් මගේ වයස කීයද?
_______________________________________________________________
05. දැනට අවුරුදු හතරකට පෙර ආමන්තගේ වයස පියුමන්තගේ වයස මෙන් තුන් ගුණයකි. දැන් පියුමන්තගේ වයස අවුරුදු 5කි. දැන් ආමන්තගේ වයස කීයද?
_______________________________________________________________
06. තව අවුරුදු තුනකින් කමල්ගේ වයස සුවිමාලිගේ වයස මෙන් දෙගුණයක් වේ. දැන් සුවිමාලිගේ වයස පහක් නම් දැන් කමල්ගේ වයස කියද?
07. තව අවුරුදු පහකින් ගීතාගේ වයස ගීතාගේ වයස මෙන් තුන් ගුණයක් වේ. දැන් සීතාගේ වයස අවුරුදු 13කි. දැන් ගීතාගේ වයස කීයද?
_______________________________________________________________
08. තව අවුරුදු දෙකකින් අමරගේ වයස විජයගේ වයසින් හරි අඩකි. දැන් විජයගේ වයස අවුරුදු 12කි. දැන් අමරගේ වයස කීයද?
_______________________________________________________________
09. තව අවුරුදු තුනකින් නිකිණිගේ වයස මිහිරිගේ වයස මෙන් සිව් ගුණයක් වේ. දැන් මිහිරිගේ වයස අවුරුදු 5කි. දැන් නිකිණිගේ වයස අවුරුදු කීයද?
_______________________________________________________________
10. තව අවුරුදු හයකින් මගේ වයස මෙන් සිව් ගුණයක් පියාගේ වයස වේ. දැන් මගේ වයස අවුරුදු 3කි. පියාගේ දැන් වයස කීයද?
_______________________________________________________________
Facebook comments for blogger brought to you by Walawa Creation , Get Yours?