01. පහත දැක්වෙන කවිය කියවා අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න.
සමනලයයි මී මැස්සයි
කුමරි වටේ අහසේ නටයි
සුදු මිදුලයි පිට්ටනි යයි
දෙකම එකම මල් යහනයි
1. කවියේ එන ප්‍රාණවාචී නාම පද දෙකක් ලියන්න.
1. _____________________
2. _____________________
2. කවියේ එන අප්‍රාණවාචී නාම පද දෙකක් ලියන්න.
1. _____________________
2. _____________________
3. කවියේ එන විශේෂණ පදයක් ලියන්න.
_____________________
4. මෙහි එන වර්තමාන කාල ඒකවචන ක්‍රියාපදය ලියා එහි බහුවචන පදය ලියන්න.
_____________________
5. මල් යහන් දෙකක් ලෙස පෙනෙන්නේ කවර තැන්ද?
1. _____________________
2. _____________________
02. මේ පදවලට සමාන පද කවියෙන් තෝරා ලියන්න.
1. ගුවනේ - ___________ 2. පිටිය - ____________
3. කුසුම් - ____________ 4. ඇඳ - _____________
03. පුරුෂ ලිංග පද ලියන්න.
1. කුමරි ____________
2. මී මැස්සි ____________
04. පා පිල්ල යෙදුණු වචන දෙකක් කවියෙන් තෝරා ලියන්න.

මේ ප්‍රශ්න පත්‍රය මෙතැනින් භාගත කර ගන්න.
Download this paper
Download this paper
Click here